PK BKK (65:35) Cotton

PK BKK (65:35) Cotton fabric එකත් එක්ක ඔබේ apparel brand එකට international quality එකක් එකතු කරගන්න. Cotton වල breathability එකයි Polyester වල durability එකයි නියමෙටම blend කරලා තියෙන මේ pique knit නිමාව නිසා, ඇඳුම්වල shape එක දිගුකල් රැකදෙනවා.

* Product colors may slightly vary due to different screen resolutions, photographic lighting sources, camera settings

Single Jersey Color Card

Product Showcase

Contact us for stock availability

ලංකාවේ weather එකට perfect වෙන සුපිරිම comfort එකක්!

PK BKK (65:35) Cotton fabric එකත් එක්ක ඔබේ apparel brand එකට international quality එකක් එකතු කරගන්න. Cotton වල breathability එකයි Polyester වල durability එකයි නියමෙටම blend කරලා තියෙන මේ pique knit නිමාව නිසා, ඇඳුම්වල shape එක දිගුකල් රැකදෙනවා.

ආකර්ෂණීය වර්ණ 60කින් ලබාගත හැක.

Perfect for,

  • Smart Polo T-shirts

  • Sportswear and gym gear

  • Casual Wear